ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරිම වෙනුවෙන් ගාස්තු අය කිරිම.
- ස්ථිර විශාල දැන්වීම් පුවරු වර්ෂයක කාල සීමාවකට වර්ග අඩියකට රු. 250 යි.
- මුදල් ඉපයිම සඳහා බැනරයක් / පුවරුවක් සඳහා මාසයට වැඩි මාස 6කට අඩු සීමාවකට වර්ග අඩියකට රු.100 යි .
- ව්‍යාපරික ස්ථානයකට යාබද ව්‍යාපාරික ස්ථානයකට අදාළව ප්‍රදර්ශනය කරන දැනවීම් පුවරුවක් සදහා වර්ග අඩියකට රු .50.00යි .
- බිත්තියක / බැම්මක / තාප්පයක ප්‍රදර්ශනය කරන දැනවීම් පුවරුවක් සදහා වර්ග අඩියකට රු .150.00යි .
- තාවකාලික බැනරයක් / දැනවීම් පුවරුවක් මාසයක් සඳහා අඩු කාල සීමාවකට වර්ග අඩියකට රු . 25.00 යි .
- විද්‍යුත් මාර්ගයෙන් ප්‍රදර්ශනය කරන දැනවීමක් සදහා වර්ග අඩියකට රු .50.00යි .
- විද්‍යුත් මාර්ගයෙන් ප්රචාරක කටයුතු කිරීමේ පුවරුවක් සඳහා වර්ග අඩියකට රු . 150.00 යි .
- මීට අමතරව රජයේ ගාස්තු ගෙවිය යුතු වේ .