කසල ඉවත් කිරීම වෙනුවෙන් ගාස්තු ගෙවීම .
- කසල ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් , ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ යුතුය .
- ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කිරීමෙන් පසු එම ස්ථානයේ කසල දින කීපයක් තුල කිරා බැලීමෙන් අනතුරුව (දිරන /නොදිරන ) මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගේ අධීක්ෂණය යටතේ මාසිකව අයවිය යුතු ගාස්තුව තීරණය කරනු ලබයි .