මෛත්‍රීපාල සිරිසේන බුද්ධි මණ්ඩපය වෙන් කිරිමට අදාළ කොන්දේසි
- අදාල වැඩසටහන පැවැත්විමට දින 03 පෙර අදාල ශාලා ගාස්තු පොළොන්නරුව මහා නගර සාභාවට ගෙවිය යුතු වේ .
- මෙම වැඩසටහනේ කාලය පෙ.ව.6.00 සිට ප.ව.8.00 දක්වා පමණි.
- වැඩසටහන පවත්වන අතරතුර ගොඩනැගිලි වලට හා ඇතුළත රාජ්‍ය දෙපලකට හානියක් සිදු උවහොත් එවා යථා තත්ත්වයට පත් කර දිය යුතුය.
- පොස්ටර්,බෙනර්,ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට අදාල ගස්තු පොළොන්නරුව මහා නගර සභාවට ගෙවිය යුතු වේ.
- ටිකට්පත් නිකුත් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය බදු මුදල් පොළොන්නරුව මහා නගර සභාවට ගෙවිය යුතු වේ.
- වැඩසටහන අවසනයේ බුද්ධි මණ්ඩපය ශ්රවණාගාරයට ඇතුළත හා ඒ පරිශ්‍රය පෙර තිබූ පරිදි පිරිසිදු කළ යුතුය.
පුලතිසි බුද්ධි මණ්ඩපය වෙන් කිරිමට ඇදාළ ගාස්තු
1. සංගීත ප්‍රසංග ආදී වාණිජ වැඩසහන් සඳහා
ශාලා ගස්තුව දිනකට | රු. 25000.00x1 | 25000.00 |
15% වැට් මුදල | රු. 3750.00 | |
ඇප තැන්පතු මුදල | රු. 10000.00 | |
මුළු එකතුව | රු. 38750.00 |
2. අධ්‍යපනික වැඩසටහන් සඳහා
ශාලා ගස්තුව දිනකට | රු.15000.00x1 | 15000.00 |
15% වැට් මුදල | රු. 2250.00 | |
ඇප තැන්පතු මුදල | රු. 10000.00 | |
මුළු එකතුව | රු. 27250.00 |
බාගත කිරීම්