ඉදිරිපත් කලයුතු ලිපි ලේඛන
- නිවැරදිව වන ලපුරද අයදුම්පත් දෙකක්.
- රෝහලේ මියයාමක් නම් වෛද්‍ය සහතිකය හා මරණ සහතිකය .
- ග්‍රාම ණිළධාරී නිර්දේශය .
- ඥාතීන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය .
- ආදාහනාගාර ගාස්තු - රු 10000.00
- වේලාව වෙන්කර ගැනීම
- ප.ව 02.00
- ප.ව 04.00
- ප.ව 06.00
මුදල් අය කිරීම
ආදාහනයක් සඳහා | : | රු 10000.00 |
භූමිදානයක් සඳහා | : | රු 150.00 |
ස්මාරකයක් ඉදිකිරීම සඳහා | : | රු 250.00 |
භූමිදානයක් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- නිවැරදිව වන ලපුරද අයදුම්පත් දෙකක්.
- වෛද්‍ය සහතිකය හා මරණ සහතිකය .