පොළොන්නරුව මහා නගර සභාවේ නගරාධිපති ගරු චානක සිදත් රණසිංහ මැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුලු ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගීත්වයෙන් මහා නගර සභා මාධ්‍ය අංශය සහ ප්‍රජා සංවර්ධන ඒකකය විසින් “හෙළ සම්ප්‍රදායික නර්තන වේදිකා වැඩසටන් මාලාවේ” සමාරම්භක අවස්ථාව 2022.02.04 වන දින දීප උයන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහි වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වනුයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වසර 2 ට අධික කාලයක් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීමයි.

The Gal Vihara, and known originally as the Uttararama, is a rock temple of the Adinath situated in the ancient city of Polonnaruwa, the capital of the ancient Kingdom of Polonnaruwa, now present-day Polonnaruwa, in North Central Province, Sri Lanka.

Minneriya is a small town in Sri Lanka that is famous for two things — the great Minneriya lake built by King Mahasen and Minneriya National Park which is a hot spot for safari lovers because of its abundance of elephants.

The royal palace of King Parakramabahu

Constructed under the reign of King Mahaparakram Bahu between the years 1153 to 1186, the striking Royal Palace stands as the emblem of grandeur in the ancient city of Polonnaruwa, Sri Lanka.