මහජන පැමිණිලි
පොළොන්නරුව මහා නගරසභා බල ප්රදේශයේ ලියාපදිංචි ඕනෑම පුරවැසියකුට මෙම සේවාව ලබා ගත හැකිය.
Learn More+94 27 222 22 75
පොළොන්නරුව මහා නගරසභා බල ප්රදේශයේ ලියාපදිංචි ඕනෑම පුරවැසියකුට මෙම සේවාව ලබා ගත හැකිය.
Learn Moreපොළොන්නරුව මහා නගරසභා බල ප්රදේශයේ ඕනෑම පුරවැසියකුට මෙම සේවාව ලබා ගත හැකිය.
Learn Moreවරිපනම් ගෙවීම සහ ඒ පිලිබඳ දැනුවත් වීමත් මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය .
Learn Moreආදාහනාගාරය වෙන් කිරීමේදී සිදු කලයුතු ක්රියාවලිය පිළිබඳව තොරතුරු මෙමගින් ලබා ගත හැකිය.
Learn Moreමෙම වෙබ් අඩවිය ඔස්සේ පොළොන්නරුව මහා නගර සභාවේ සේවා ලබාගැනීමට ලියාපදිංචි විය යුතුය .
Learn Moreබුද්ධි මණ්ඩපය වෙන් කිරීමේදී සිදු කලයුතු ක්රියාවලිය පිළිබඳව තොරතුරු මෙමගින් ලබා ගත හැකිය.
Learn More247(ආ)වගන්තිය අනුව ඇතැම් කර්මාන්ත වෙනුවෙන් බදු පැනවීම පිළිබඳව තොරතුරු මෙමගින් ලබා ගත හැකිය.
Learn Moreවාර්ෂික බලපත්ර ගාස්තු සහ වාර්ෂික බදු මුදල් පැනවීම පිළිබඳව තොරතුරු මෙමගින් ලබා ගත හැකිය.
Learn Moreපුස්තකාල තුල පවතින පොත් පිළිබඳව තොරතුරු මෙමගින් ලබා ගත හැකිය.
Learn Moreපොළොන්නරුව දිස්ත්රික්කයේ පළමු මහා නගර සභාව ලෙස 2018.03.20 දින සිට ස්ථාපිත වූ මෙම මහා නගර සභාවෙහි පළමු නගරධිපතිවිමේ භග්ය මා වෙත ලැබීම මා ලැබූ සුවිශේෂි අවස්ථවක් සේ මා දකිමී. පොළොන්නරුව දිස්ත්රික්කයට විශාල කාර්යන් ප්රමණයක් ඉටු කිරිම පෙරදැරිව 2019 වර්ෂයේ තුළ ක්රියවට නගන්න සංවර්ධන කාර්යන් තුළින් ප්රදේශයේ ජනතවගේ මෙන්ම ප්රදේශයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව, සුඛ විහරණය, සනිපාරක්ෂාව ඇති කරලීම සදහා සාර්ථක සංවර්ධන කාර්යන් රැසක් ක්රියාත්මක කිරිම ප්රධාන අරමුණයි.